විමලධර්මසූරිය කනිෂ්ඨ විද්‍යාලය

ළමා දින සැමරුම - 2023

11.png
11.png
පොසොන් පොහොය වැඩසටහන

පොසොන් පොහොය වැඩසටහන

පොසොන් පොහොය වැඩසටහන

මොරගොඩ විමලධර්ම සූරිය කණිෂ්ඨ විද්‍යාලයේ  පොසොන් පොහොය නිමිති කොටගෙන 2024.06,21සිකුරාදා දින එනම් මිහිදු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කළ  ඒ අසිරිමත් දිනය සිහි කරමින් පොසොන් පොහොය දින අප විද්‍යාලයේ ගරු.විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, විද්‍යාලීය සිසු දරු දැරියන් , සහ දෙමාපියන් එක්ව සංවිධානය කළ සුප් දන්සල උදෑසන 10.00 සිට දහවල් 1.00තෙක්  පැවැත්වුණි 

එම සුප් දන්සල ඉතාම සාර්ථක ලෙස නිම කිරීමට අප විද්‍යාලයේ ගුරු මණ්‌ඩලට,  සිසු දරු දැරියන් සහ දෙමාපියන්ට හැකියාව ලැබුණි 
දන්සල සදහා සහභාගි වූ බොහෝ දෙනා අප විද්‍යාලය වෙනුවෙන් සුභාශිංසන එක් කළහ

Latest News

සති පාසල වැඩසටහන

සති පාසල වැඩසටහන

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය

පොසොන් පොහොය වැඩසටහන

පොසොන් පොහොය වැඩසටහන