විමලධර්මසූරිය කනිෂ්ඨ විද්‍යාලය

ළමා දින සැමරුම - 2023

11.png
11.png
පාසල ආරම්භ වූ දිනය 1870 වර්ෂයේ 
පාසල රජයට පවරා ගත් දිනය 1955 වසරේ
ජාතික පාසලක් වූ දිනය 1955 වසරේ
පාසල් වර්ගය type 2
පාසල් අංකය 08234
සංගණන අංකය 01176
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 01  පර්චස් 36
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය ගම්පහ
කොට්ඨාසය ගම්පහ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගම්පහ
ග්‍රාම සේවක වසම මොරගොඩ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 233 ඒ
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 64
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 23
පාසලේ වර්ණය  මෙරොන්, කහ