අප පාසලේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කාණ්ඩ I
- කාණ්ඩ II
- කාණ්ඩ III
යටතේ අ.පො.ස.(සා/පෙළ) අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කාණ්ඩ I | |
| පුරවැසි අධ්‍යාපනය | ව්‍යාපාර හා ගිණුම්කරණය |
| කාණ්ඩ II | ||
| චිත්‍ර | නැටුම් | සංගිත |
| කාණ්ඩ III | |
| කෘෂි හා ආහාර තාක්ෂණය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |





