විමලධර්මසූරිය කනිෂ්ඨ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ළමා දින සැමරුම - 2023

11.png
11.png

වර්ෂ 1870 දී කතෝලික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේ නමකගේ මෙහෙයවීමෙන් ආරම්භ වූ මෙම පාසල 4 වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වූ අතර සිසුන් 20-30 හා එක් ගුරුවරයෙකුට පමණක් සීමාවිය. 1901-1906 අතර කාලයේදි 5 වන ශ්‍රේණිය දක්වාත් 1918 වන විට කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය හා ජ්‍යෙෂ්ඨ පන්තිය දක්වාත් වැඩි දියුණු විය. 1955 දී මොරගොඩ වත්මන් දෙව් මැදුර අසළ නව පාසල ආරම්භ කළ අතර 1960 පාසල් ප්‍රතිසංස්කරණ යටතේ රජයට පවරා ගන්නා ලදී. 

ආරම්භ කළ වසර

1870

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

30

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මොරගොඩ රෝමානු කතෝලික  ස්වභාෂා මිශ්‍ර පාඨශාලාව

පාසල රජයට පවරාගත් දිනය

1955 

පාසල පැවැත්වූ ස්ථානය

මොරගොඩ

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1870