විමලධර්මසූරිය කනිෂ්ඨ විද්‍යාලය

ළමා දින සැමරුම - 2023

11.png
11.png
 

බුද්ධි ප්‍රබෝධිත 
      නැණ ගුණ ධාරිත 
සිසු දරු කැළ වෙත පහන් ටැඹක් වී
      සුවහස් කල් මතු දිනේ දිනේ 
විමලධර්මසූරිය විදුහල් මතා 

සකල කලා විද්‍යා මිණි කිරුළේ 
        ධීර වීර යහගුණ නංවා 
පතුරා ලකඹර කිතුරැස් දස අත
      සමගිය සාමය ඉසුරු ලබා 
අපි වෙමු ඔබේ දරුවෝ...//

 ගමේ පිපුණු මල් ගමේ පර නොවී 
       දෙරණ පුරා සුවඳින් නහවා 
අවිදු අදුර බිද හිරු සඳු වාගේ 
      ඥානා ලෝකය දල්වාලා 
අපි වෙමු ඔබේ දරුවෝ...//