

බප/ගම් මොරගොඩ විමලධර්මසුරිය කණිෂ්ඨ විද්‍යාලයේ 2024 සිසු දරු දැරියන් 10 දෙනෙකු විසින් පරිගණක තොරතුරු තාක්ෂණයට අදාළ ව්‍යාපෘතියක් වශයෙන් අප විද්‍යාලයේ තොරතුරු ඇතුලත් කරමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පාසල් වෙබ් අඩවියට පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටින්ය
මෙම විෂය හුදෙක් ප්‍රායෝගික වූවක් බැවින් එහි වැදගත්කමට මුල පුරමින් අප දරුවන් අරඹන මෙම ප්‍රායෝගික ව්‍යාපෘතියක් සාර්ථක වේවායි කියා ප්‍රාර්ථනා කරමු.
ජී.ඒ.ජේ.එන් ගනේපොල මයා
නියෝජ්‍ය විදුහල්පති
බප/ගම් මොරගොඩ විමලධර්මසුරිය කණිෂ්ඨ විද්‍යාලය.
© 2025 විමලධර්මසූරිය කනිෂ්ඨ විද්‍යාලය - මොරගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk