බස්නාහිර පළාතේ සියනෑ කෝරළයේ ගම්පහ ප්‍රදේශයේ මොරගොඩ ග්‍රාමයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
ලෝකයට යහපත් පුරවැසියන් දායක කිරීම
යහගුණ සපිරි ගමට රටට ජාතියට හිතැති අනාගත ලෝකයට එඩිතරව මුහුණ දිය හැකි ආගමික සහජිවනයක් තුළ සකස් කර ගත් යහපත් පුරවැසියන් දායක කිරීම